2026 අපගේ දෙමළ පන්ති පැවැත්වෙන කාලසටහන
💛🧡❤️

4 ශ්‍රේණිය - සඳුදා සවස 4.00 - 5.00
5 ශ්‍රේණිය - අඟහරුවාදා සවස 4.00 - 5.00
6 ශ්‍රේණිය - බ්‍රහස්පතින්දා සවස 4.00 - 5.30
7 ශ්‍රේණිය - බදාදා සවස 4.00 - 6.00
8 ශ්‍රේණිය - සිකුරාදා සවස 4.00 - 6.00
9 ශ්‍රේණිය - සෙනසුරාදා සවස 4.00 - 6.00

🌿English-medium classes for Grades 6, 7, and 8 are now available.

Contact info
Whatsapp - 0762334758

🔸️දෙමළ භාෂාව මුල සිට සරලව ඉගෙනගන්න කැමති ඔයාලා හැමෝම Easy Tamil Guide අපගේ you tube channel එක Subscribe කරලා එහා පැත්තෙන් තියෙන 🔔 එකත් click කරන්න අමතක කරන්න එපා.එතකොට අපි video එකක් upload කළ සැනින් ඔයාලට මගනොහැර බලන්න පුලුවන්.

🔸️දිනපතා community post හරහා අසන ප්‍රශ්නවලට පිළිතුරු දීලා ඔයාලගෙ දැනුම වැඩිදියුණු කරගන්න.Channel එකේ Posts category එක බලන්න.

ගිෂ්‍යා විදානගේ
B.A. in Languages (Rajarata University of Sri Lanka)
Diploma in Tamil Language (University of Colombo)


0:50

Shared 4 years ago

687 views