Through this channel, efforts are made to popularize the best songs of Sri Lankan song literature. It will also include songs recommended for school children's music studies and a variety of music considered to be the world's greatest.
If you think this channel is important, please subscribe and like and support. Give your Comment. It will be very important for the future formation of the channel. Thank you.
මෙම චැනලය ඔස්සේ ශ්‍රී ලාංකික ගීත සාහිත්‍යයේ සුභාවිත ගීත ප්‍රශස්ත ලෙස ජනගත කිරීමට උත්සාහ දරනු ලැබේ. එමෙන් පාසල් දරුවන්ගේ සංගීත විෂයේ දී අධ්‍යයනය සඳහා රසවිඳිය යුතු යැයි නිර්දේශ කර ඇති ගීත හා ලෝකයේ අග්‍රගන්‍ය යැයි සැලකෙන විවිධ සංගීත නිර්මාණ ද ඇතුළත් කරනු ඇත.
කරුණාකර මෙම චැනලය වැදගත් වන්නේ යැයි ඔබ සිතන්නේ නම් Subscribe හා Like කර සහයෝගය දක්වන්න. ඔබේ අදහස් දක්වන්න. චැනලයේ ඉදිරි සැකැස්මට එය ඉතා වැදගත් වනු ඇත. ස්තුතියි.