Budu Bana පද

තෙරුවන් සරණයි 🙏

අපගේ උතුම් බුද්ධ ධර්මයේ වටිනාකම සමාජය වෙතට ප්‍රචාරය කිරීම, අපගේ ප්‍රධාන අරමුණයි. සැනසිලිදායක බුදු බණ ග්‍රවනය මගින් ඔබේ ජීවිතයට අවශ්‍ය මග පෙන්වීමත්, අධ්‍යාත්මික ගුණවගාවටත් එය උපකාරී වෙවී යැයි අපේක්ෂා කරමු.

Our main goal is to spread the value of our noble Buddha Dhamma to the society. We hope that the soothing teachings of the Buddha will guide your life and help you cultivate spiritual virtues.